Comments and Suggestions ලංකාවේ සීටින ඔන්ලයින් Cash on Delivery සේවාව ලබාදෙන ව්‍යාපරික ප්‍රජාවගේ පහසුව සදහා 100% නොමිලේ ලබාදෙන සේවාවක් LKcod.com කියන්නේ. ඉතාම කෙටි කාලයක් තුල මෙම සේවාව විශාල පිරිසක් ලබාගන්නා බව පෙනීයන නිසා එම සියලුම දෙනාගේ පහසුව සදහා මෙම සේවාව පරිශීලකයින්ට පහසු වන ආකාරයට වැඩි දියුණු කිරීමට අප විසින් තීරනය කලෙමු.එම නිසා ඔබගේ වටිනා අදහස්, යෝජනා මෙන්ම මෙහි ඇති අඩු පාඩු, අලුතින් එක්විය යුතු දෑ ආදිය පහලින් Comment කරන මෙන් ඉල්ලා සිටින අතර එමගින් වටිනා අදහස් අප විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු.තවද ව්‍යාපාරිල ප්‍රජාව සදහා අප විසින් Sms සහ Whatsapp සේවාවක්ද නොමිලේ ලබාදීමට කටයුතු කරමින් සිටින අතර එම සේවාවද නුදුරේදීම ලබාගත හැකිවනු ඇත. එමගින් ඔබගේ ව්‍යාපාර ඊළඟ මට්ටමට ගෙනයාමට හැකිවනු බව අපගේ විශ්වාසයයි.